නගරාධිපතිතුමෙනි රණසිංහගේ කඩේ හැර තවත් අනවසර කඩ තිබේද???

0
91

මීගමුවේ සියළු අනවසර කඩ ඉවත් කිරිමට නාගරික සංවර්ධන අධිකාරියෙන් එන බවත් එහිදි නගරයේ සියළු අනවසර කඩ ඉවත් කරන බවත් මීගමුව නගරාධිපතිවරයා  පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය එන්ටත් පෙර පෙරහුරු මෙහෙයුමක් පසුගිය දිනක මීගමුව බෞද්ධ මන්දිරය අසලදි සිදුකරන්නට නගරාධිපතිවරයා පියවර ගෙන තිබුණි.ඒ රණසිංහ නැමැත්තෙකුගේ කඩයයි.
රණසිංහගේ කඩයට මීටර 200 කට එහායින් අලුතින් ඉදිකෙරුන කඩයකි.එහෙත් ඒ කඩය ජයවීර නගරාධිපතිවරයාට පෙනෙන්නේ නැත.
රණසිංහගේ කඩය පමණක් අනවසර ඉදිකිරිමක් ලෙසින් නගරාධිපතිවරයාට පෙනෙන්නේ ඇයි????