නගරාධිපති ජවිපෙනුත් පලිගනියි!

0
55

gamini jvpnewමිගමුව මහ නගර සභාවේ ජවිපෙ නියෝජනය කරන මන්ත්‍රී ගණන 3කි.අද ⁣වන තුරුත් ජවිපෙ මන්ත්‍රීන් නගර සභා ප්‍රතිපාදන යටතේ ලබාදෙන පාසැල් අභ්‍යාස පොත් ලබාදි නැත.මේ පිලිබදව අපකළ විමසුමකදි නාගරික මන්ත්‍රී ගාමිණි පවසා සිටියේ මෙවර තම පක්ෂයට පොත් ලැබි නැති බවය.පොත් කප්පමක් කරගන්නට ඉඩ දිමට තම පක්ෂය සුදානම් නැති බවද ඔහු කියා සිටියේය.කෙසේ වෙතත නව පාසැල් වාරය ආරම්භ වි සතියක් ගෙවි ගොස් තිබියදි ඒ ඒ කොට්ටාශ වල දරුවන්ට ලබාදිමට යැයි කියා මහජන බදු මුදල් වෙන් කලද ඒවා පැහැදිලිවම ලංසා පවුලේ දේශපාලන ව්‍යාපෘතිවලට පමණක් දැන් යොදවා ගනිමින් තිබේ.මේ පසුබිම තුල විපක්ෂනායක රවි ජිවානන්ද මෙන්ම බහුතරයක් විපක්ෂ මන්ත්‍රීන්ද නිහඬය.