නගරාධිපති දයාන්ද ? ඇන්ටන් ජයවීරද ?

0
167

මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාව ධුරයෙන් නෙරපා හැරිමේ සැලැස්මක් පිළිබදව අප කරණු හෙළිකර සිටියේ දනට දින දෙකට පෙරය. මේ සැලැස්මට අනුව ලබන වසරේ නගරාධිපති පුටුවට පැමිණිමට දයාන් ලංසා මන්ත්‍රිවරයාගේ  බලාපොරොත්තුව පිළිබදව පසුගිය දිනවල ස්ථාන කිපයකදිම ප්‍රකාශ කර තිබුන බව අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින්ද අනාවරණය වි ඇත.
මේ සියළු වර්ධනයන් මැද්දේ අප මේ හෙළිකර සිටින්නේ වෙන්නප්පුවේ  පැවැති ජොශ්ප් වාස් පාගමනට දයන් ලංසා මහතා විසින් ප්‍රදර්ශනය කර තිබුන බැනරයයි.
එයට අනුව මීගමුවේ නගරාධිපතිවරයා දයාන් ලංසාය.