News නගරාධිපති වැරැද්දක් කළා. – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත By fgamage - 2012 September 18 1 74 FacebookWhatsApp මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ බුදු පිළිමයක් තැබිමට අවසර ඉල්ලා පන්සලෙන් එවා තිබු ලිපිය සභාවට ඉදිරිපත් කිරිම සභාවේ ඒකමතිකව සම්මතවිමක් සේ සලකා කටයුතු කිරිම නගරාධිපති සිදුකර ඇති බරපතල වැරැද්දක් බවත් ඒ ගැන තමන් අදාල සභාවේදි කරුණු මතු කළ බවත් මේ සම්බන්ධයෙන් ඉදිරි මහ සභාවට යෝජනාවක් ගෙන ඒමටද කටයුතු කරන බව මීපුර ට පවසා සිටියේය.