නගර සභාවෙන් පඩි අරන් ඡන්දේට වැඩ කරන රන්මුතුලා ගැන නගරාධිපති නිහඬයි ??

0
58

මීගමුව මහනගර සභාවේ  ඇතැම් නිලධාරින් පමණක් නොව සුළු සේවකයන්ද හිටපු ඇමති නිමල් ලංසාගේ සහ උපනගරාධිපතිගේ මැතිවරණ කටයුතු සදහා යොදාගැනිම නිසා නගර සභා පරිපාලන අධිකාරියටද ගැටළු මතුව ඇති බවට තොරතුරු වාර්ථා වේ.
විශේෂයෙන්ම රන්මුතු නැමැති තාක්ෂණික නිළධාරියාගේ ප්‍රධානත්වය යටතේ මේ සියල්ල මෙහෙය වෙමින් ඇති බව සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here