නගර සභාවෙන් පඩි අරන් ලංසාගේ ඡන්ද වැඩවලට ගිය බඩියන්ට වැඩ වරදි !

0
166
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මිගමුව මහ නගර සභාවෙන් සිය සේවා මුරයට අත්සන් කොට නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට ගියා යැයි කියන 8 දෙනෙකුට වැඩි පිරිසකගේ වැටුප් අත්හිටුවිමට අදාල බලධාරින් කටයුතු කර ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

සෞඛ්‍ය කම්කරුවන් මෙන්ම තවත් අයද පසුගිය කාලය තුල ලංසලාගේ මැතිවරණ කටයුතු වලට නිරතව සිට ඇත.

මේ එක් අයෙකු මිගමුව මහනගර සභා භුමිය තුල සිය රාජකාරි වෙලාවේදි මාධ්‍යවේදියෙකුට පහර දිම හේතුවෙන් මාස ගණනක් සිරගතව සිටි ලංසා පවුලේ සමිපතම බඩියෙකු ලෙස ප්‍රකටය