නගර සභාවේ අසූචි පාරේ කාණුවට

0
61

ඊයේ 19 වනදා මීගමුව මහ නගර සභාවේ විශාල දේශපාලන රැස්වීමක් පැවැත්වූ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ දේශපාලනඡයින්ද  සහභාගී විය.  මෙම උත්සවය ඇරඹීමට පෙර ඊයේ  අලුයම නගර සභාවේ  තිබෙන සියලූම වැසිකිලි වලවල් පිරිසිදු කර ඇති අතර අසූචි ගෙනගොස් දැමීම නිසිපරිදි සිදුකරගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. කෙසේ හෝ කඩිමුඩියේ සිදුකළ මෙම  ක්‍රියාව නිසි පරිදි අධීක්ෂණයක් සිදුවී නොමැති අතර අපද්‍රව්‍ය කොටසක් මීගමුව මහ නගර සභාව ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන කාණූවට ද මුදාහැර ඇති බව වාර්තා වේ.
r-9-2