නගර සභාවේ ඇසට නොපෙනන, ජනතාවට අහිමි වූ සම්පත්

0
64

KONICA MINOLTA DIGITAL CAMERA

මිතමුව අංක 159 ග්‍රාම සේවා වසමට අයත් පෙරියමුල්ල යෝන් වීදියේ පිහිටා ඇති මීගමුව  නගර සභාව ආයුර්වේද ඛෙහෙත් ශාලාව මාස ගණනාවක සිට වසාදමා තිඛෙන මෙසේ මහජන යාට සේවාවක් සැපයු  ශාලාව වසා දමා තිබිම නිසා ජනයාට සේවාව නොලබී ගොඩනැතිල්ල  අබලන්වි ඇති ආකාරයයි. කාලයාගේ  ඇවැමෙන් මෙම රජයේ දේපල පුද්ගලයන්ගේ ග්‍රහනයටත් පරිහරනයටත් නතුවිය  හැකිය.

නැවත මෙම ඛෙහෙත් ශාලාව ප්‍රතිසංස්කරණය  කරන්නට කාලය එලබ ඇත.  මේ සදහා පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ  සහය ලබාගැනිමත්  ප්‍රදේශයේ පාසැල් සම්බන්ධ කර ආයුර්වේදය සේවාව ප්‍රචලිත කිරිමටද මෙම ගොඩණැගිල්ල  අලුත්වැඩියා කොට භාවිතා කලහැක.  දශක ගණනාවක් පළාතේ ජනයාට  සේවාවක් ලබාදුන් මෙම ඛෙහෙත් ශාලාව වසා දැමිමා ඉඩ නොතිබිය යුතූය.
KONICA MINOLTA DIGITAL CAMERA

නවක වෛද්‍යවරුන්ගේද දායකත්වය  මගින් ජනතාවට සේවාවක් ලබාදිම සදහා මිගමුව
මහා නගර සභාවේ  උප නගරාධිපති සහා නගරාධිපති තූමන්ගෙ අවධානය යොමුවේවා.

KONICA MINOLTA DIGITAL CAMERA
සටහන සහ ඡායා –  සුජාඉල් මුනිර්
sujail muneer <mssmuneer@live.com>
Scan10003