නගර සභාවේ කුණු ලොරිය ප්‍රමාදයි?

0
363

12

මේ දිස්වන්නේ මීගමුව දලුපොත පල්ලන්සේන ප්‍රදේශයේ ගොඩගසා ඇති කුණු ගොඩවල්ය. සෑම සෙනසුරාදාවකම කුණු රැගෙනයාමට මීගමුව නගර සභාවේ කුණු ට්‍රැක්ටරය පැමිණිනුත් පසුගිය සෙනසුරාදා කුණූ ගෙන යාමට වාහන පැමිණියේ නැති බව ප්‍රදේශවාසීන් පවසති.

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්