නගර සභාවේ පගාකාරයන්ට දඩුවම් දෙන්න නගරාධිපතිවරයා අකමැති ඇයි ?

0
99

ANTON  jAYAWEERAසති දෙකක කාලයක් තුල දැවැන්ත පගාකරුවන් පිරිසක් ගැන මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර ට පැමිණිලි ලැබේ  තිබේ.
මේ අයගෙන් ප්‍රධාන පගාකරුවන් දෙදෙනෙකු ලෙසින් ලෙනාඩ් පොන්සේකා සහ ඔහුගේ ප්‍රධාන ගෝලයා වන කුමාර නැමැත්තා වෙයි.
එහෙත් මේ දෙදෙනා හුරතල් කරනවා ඇරෙන්නට ඒ අයට නිසි දඩුවම් දිමට නගරාධිපතිවරයා පසුබට විමෙන් හැගි යන්නේ ඒ අයගෙන් විවිධ වාසි නගරාධිපතිවරයාටද ලැබෙනවා යැයි තැන තැන කියැවෙන චෝදනාව ඇත්තක් වෙමින් තිබෙන බවයි.