නගර සභාවේ ප්‍රධාන නිළධාරියෙකුගේ නිවසේ එළවළු වගාකරන්න නගර සභා සේවකයන් යොදවලා ?

0
102

MC-NGB-මීගමුව මහනගර සභාවේ ප්‍රධාන නිළධාරියෙකුගේ නිවසේ එළවළු වගා කිරිම සදහා නගර සභා සේවකයන් පිරිසක් යොදවා ඇතැයි වාර්ථා වේ.
ඉතාමත් දුෂිත දේශපාලන අධිකාරියක සෙවන යටතේ ක්‍රියාත්මක වු මීගමුවේ පරිපාලන අධිකාරියට දේශපාලකයන්ගේ සියළුම රෝග වැළදි ඇති බවට සනාථ වන ලකුණු දින දින දැන් එළිවෙන්නට පටන්ගෙන තිබේ.
වාහන අවභාවිතය ගැනද මේ නිළධාරියා හට පසුගිය කාලය තුල  චෝදනාවක් එල්ලව පැවතුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here