මිගමු නගර සභාවේ දැන් ඇත්තේ කොමසාරිස් පාලනයකි.ලංකාවේ අනික් තැන්වල කොහොම උනත් මිගමුවේ කොමසාරිස් පාලනය කියන්නෙම ලංසා පවුලේ හවුල් පාලනයටම තමයි.
ඒ හින්දනේ දයාන්ගේ අලුත් ගෝලයෝ ලැජ්ජ බය නැතුව ෆේස්බුක් එකේ මේව දාන්නේ

අනික මේ දවස් වල රටේම කතාව පාස්කු ප්‍රහාරය ගැන .කව්ද මහ මොළකාරයෝ කියල දැන් පොඩි එකත් දන්නව.
එයාලව මිගමුවේදි ඉඹලා පිළිගත්තේ කව්ද?කියන්න කණගාටුයි පල්ලියේ පාරට තාරටිකක් වැටෙනව නම් සමහර පියතුමන්ලාටත් මේව අමතක වෙනව.
හැබැයි මිගමුවේ හදවත් තියෙන මිනිස්සුන්ට නම් මේව කවදාවත් අමතක වෙන්නේ නැ..

