නගර සභාව ඇතුලේ තියෙන අඩි 7තේ ෆ්‍රිජ් එක කාගේද?

0
70

දැන් කලක පටන් මිගමු මහනගර සභාව තුල අඩි 7ක් පමණ උස ශිතකරණයක් ඇති බව වාර්තවේ.

මේ ශිතකරණයද අඩි 20 කන්ටේනරය මෙන්ම හිටපු නගරාධිපති දයාන් ලංසාගේ බවට රාවයක්ද නගර සභාව තුල.පැතිර යමින් තිබේ.

දැන් ගැටළුව වන්නේ මෙවැනි විශාල භාණ්ඩ දෙකක් නගර සභා භුමිය තුලට ගෙන ආවේ කෙසේ යන්නය.

මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනිම වත්මන් කොමසාරිස්වරිය කටයුතු කළයුතුව තිබේ.

නගර සභාව යනු පවුලක දේපලක් නොවන බව පරණ පාලකයන්ට මතක්කර දිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here