මේ ගමනට මීගමුව මහනගර සභාවේ නමගිය පගාකාරයන් සේ සැලකෙන නිළධාරින් ගණනාවක්ම ඇතුළත් බවද වාර්තා වේ.
තාක්ෂණික නිළධාරි බණ්ඩාර සහ ඉජිනේරු බාලා සහ රනමුතු යන පගා තුණ්කට්ටුවද මේ සේවක පිරිසට නායකත්වය දෙන බව සැලය.
නගර සභාවේ ඇක්සයිස් පොත් මන්ත්රි ලෙසින් නම් පටබැදි ඇති දරුවන් සදහා බෙදාදෙන්නට මන්ත්රිවරුන් හට ලබාදුන් පොත් කඩවලට විකුණු මන්ත්රිකෙනෙකුද මේ විනෝද චාරිකාවට එක්ව තිබේ.