නගර සභා වර්ෂ පුර්ණයට රජ්ජුරුවන්ගේ (කිංගස් අයිලන්ඩ්) දූපතින් තෑග්ගක් ??????

0
53

මීගමුව මහ නගර සභාව බලයට පත්ව වසරක් පිරිම හා නිමල් ලංසා අමාත්‍යධුරයකට පත්ව තෙවෙනි වසර නිමිතිකරගෙන දැවැන්ත සංගිත සංදර්ශනයක් නගර සභා භුමියේ පවත්වන්නට මේ දිනවල කටයුතු සුදානම් වෙමින්  තිබේ.

මේ සදහා පුර්ණ අනුග්‍රහය ලබා දෙනු ලබන්නේ ගුරුගේ නම් වු ව්‍යාපාරිකයාගේ කිංග්ස් අයිලන්ඩ් පුද්ගලික සමාගම විසිනි.මේ සමාගමට මාස 6 ක් සදහා හැමිල්ටන් ඇලේ බෝට්ටු සවාරි සංවිධානය කිරිමට මීගමුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරු නොමිලේම අවසර ලබාදුනි.