මේ සදහා පුර්ණ අනුග්‍රහය ලබා දෙනු ලබන්නේ ගුරුගේ නම් වු ව්‍යාපාරිකයාගේ කිංග්ස් අයිලන්ඩ් පුද්ගලික සමාගම විසිනි.මේ සමාගමට මාස 6 ක් සදහා හැමිල්ටන් ඇලේ බෝට්ටු සවාරි සංවිධානය කිරිමට මීගමුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරු නොමිලේම අවසර ලබාදුනි.