නඩු වාර්තා ප්‍රමාදය හේතුවෙන් ජීසස්ගේ වන්දි නඩුව කල්දමයි

0
558
ක්‍රිඩා හැදුනුම්පතේ ජායාරූපය
2011  අගොස්තු 25 වන දින මීගමුව – පෙරියමුල්ල අන්සාර් හෝටලයේ සේවකයන් සහ හිමිකරුවන් අතින් පහරකෑමට  ලක්ව අබාධිත තත්ත්වයට පත්වු ජීසස් ඩෙනීසියස් ගේ ජීවිතයට සිදුවු බරපතල හානිය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා යොමුකළනඩුව  අද (17)    මීගමුව දිසා අධිකරණයේදී පවත්වන ලදී.
මේ සම්බන්ධව පෙර නඩු වාරය එනම් 2023 මැයි 31 වනදා නඩුවේ නඩු වාර්තාව අද වන විට අධිකරණයට යොමුවී නොතිබුණ බැවින් මෙම නඩුව නැවතත් 2024 පෙබරවාරි 28 වනදා දක්වා කල්තැබිණි.