නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටුන දුම්රියක්

0
41
2
අනතුරට පත් දූම්රිය එම මාර්ගයේ නතර වි නිබු අයුරු

කොළඔ සිට හලාවත බලා ධාවනය වු බඩු රැගත් දූම්රියක් පෙරේදා 8 දහවල් සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේදී නවතා තිබු ති්‍රරෝද රථයක ගැටිම හේතුවෙන් එහි දූම්රිය ගමනා ගමනය පැය තුනකට අධික කාලයක් නතර විය
දූම්රිය මාර්ගය අසල නවතා නිබු ති්‍රරෝද රථයක්  දූරියේ ගැටිම හේතුවෙන් ඇති වු කාර්මික දොෂයක් නිසා දූම්රිය එම ස්ථානයේ පැය තුනකට අධික කාලයක් නතර වි තිබුණු අතර කොළඔින් දූම්රිය එන්ජිමක් ගෙන්වා සිදූව දූම්රිය ස්ථානයට රැගෙන ගොස් දමා දූම්රිය මාර්ගය යතා තත්වයට පත් කිරිමෙන් පසු දූම්රිය මාර්ගයේ දූම්රිය ගමනා ගමනය යතා තත්වයට පත්කර බව දූම්රිය දෙපාර්ථෙමින්තුෙවි නිළධාරි වරයෙකු පැවසීය.
මෙය හේතුවෙන් දූම්රියෙන් ගමන් ගන්නා මගීන් දැඩි දූෂ්කර තාවයන්ට පත් වු බව දූම්රිය වලින් ගමන් ගන්නා මගින් පැවසීය
සටහන සහ ඡායා  – ප්‍රියප්‍රේම මාණික්කරත්න