නවලෝක රෝහල විවෘත කරනදා ඇමතිව කැපුවේ කව්ද?

0
216

 

nawaloka hospitle 3නවලෝක රෝහලේ ශාඛාව පසුගිය දිනක මීගමුවේදි විවෘත වුණ  මේ ප්‍රදේශයේ දේශපාලකයන් වෙනුවෙන් එහිදි තිබුනේ එක් කථාවක් පමණි. ඒ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරිය වෙනුවෙනි.
ප්‍රධාන පුරවැසියා වු නගරාධිපතිවරයාට මෙන්ම ඇමති සරත් ගුණරත්නටද මෙහිදි කථාවක් ලැබුනේ නැත.
මේ ගැන විමසා බලද්දි මේ කැපිල්ල සිදුකර ඇත්තේ ඇමති නිමල් ලංසාගේ උපදෙස් මත ඔහුගේ කිට්ටුුම ව්‍යාපාරික මිතුරෙකු වු ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ තනතුරක්ද දරන අයෙකු මගින් බව දැනගන්නට ලැබුණි.
ඒ නවලෝක රෝහලේ අයිතිකරු ක්‍රිකට් පුටුවේ ප්‍රධානියාය.