නවසිලන්තයට බෝට්ටුවෙන් මිනිස්සු යවන ජාවාරම්කරු මිගමුවේ අයෙක් ?

0
121

tmp_8158-6-1473818098tmp_8158-3-1-156008715නවසිලන්තයට නීතිවිරෝධි ලෙසින් බෝට්ටු මගින් සෙනග පටවන ජාවාරම්කරු මිගමුවේ අයෙක් බව හෙළිවේ.දැනට වසර ගණනාවක් යනතුරු නැවති තිබුන මේ මිනිස් ජාවාරම මිගමුව  කේන්දුකොටගෙන යළිත් ඇරඹි ඇති සෙයකි.පසුගිය  සති දෙකක කාලය තුල මේ ජාවාරම්කරුගේ මැදිහත්විම මත නවසිලන්තයට  යැවිමට සංවිධානයකොට තිබුන කණ්ඩායම්  දෙකක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here