නව ආණ්ඩුකාරධුර 2 ක් ! උතුරු මැද තිස්සට !

0
103

1575461454-ne-governors_Lනැගෙනහිර සහ උතුරු මැද පළාත සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත් කර තිබෙන අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන්නේ ය.