නව රජයේ කැබිනට් ඇමතිවරුන් 15යි! රාජ්‍ය ඇමතිවරු පත්කිරිම සදුදා !

0
156

d31c442727a66a93282fa7cd80cadcfa_XLනව රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කිරිම අද පෙරවරුවේ සිදුවිය.

මුදල් ආර්ථික සහා ප්‍රතිපත්ති සම්පාදක සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජලසම්පාදන සහා නිවාස පහසුකම් අමාත්‍ය – මහින්ද රාජපක්ෂ

අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය – නිමල් සිරිපාල සිල්වා

සමාජ සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය-ආරුගම් තොම්ඩමන්

විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද

කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂණ හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය -පවිත්‍රා දේවි වන්නිආරච්චි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය-ජනක බණ්ඩාර තෙන්නකොන්

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහා ග්‍රාමීය සංවර්ධන , අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිත තාවය හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය – චමල් රාජපක්ෂ

අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම

මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සහ ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය- විමල් වීරවංශ

මගී ප්‍රවාහන කළමනාකරණ , විදුලි බල හා බලශක්ති අමාත්‍ය -මහින්ද අමරවීර

පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය – එස්.එම්.චන්ද්‍රසේන

වැවිලි කර්මාන්ත සහ අපනයන, කෘෂිකර්ම අමාත්‍ය – රමේෂ් පතිරණ

කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා – ප්‍රසන්න රණතුංග

මේ අතර රාජ්‍ය අමාත්‍ය ධූරයන් ලබන සදුදා හෝ ඊට ආසන්න දිනයකදි පත්කිරිමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්ථාවේ.Screenshot_20191122_104255

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here