නාගරික මන්ත්‍රි දයාල් නිලංග ජේලර්වරයෙකුට පහර දි හිරේ දාලා..

0
82

thugsපළාත් පාලන මන්ත්‍රි චණ්ඩි ලයිස්තුවට අළුතින් එක් වු තැනැන්තා වුයේ මීගමුව මහනගර සභාවේ එක්සත් ජනතා සංධාන මන්ත්‍රි දයාල් නිලංග මහතායි.
ඔහු විසින් සිදුව පොලිසිය තුලදි මීගමුව බන්ධනාගාර  ජේලර්වරයෙකුට පහර දි බොරු චෝදනා නගා පොලිස් අත්අඩංගුවට පත් කිරිමට ද කටයුතු යොදා ඇතැයි වාර්ථා වේ
මෙසේ පහර කෑමට ලක්වු ජේලර්වරයා ප්‍රතිකාර සදහා මීගමුව  රෝහලට ඇතුලත් කර තිබුණි.
ඇමති සරත් ගුණරත්න මහතාගේ පිෙල් ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වු දයාල් නිලංග මන්ත්‍රිවරයා පසුව පළාත් සභා ඇමති නිමල් ලංසාගේ පිළ වෙත මාරුවිය.
පසුගිය වසරේදි දරුවන් සදහා ලබාදිමට නගර සභාවෙන් ලබාගෙන තිබු අභ්‍යාස පොත් වෙළද සැලකට විකුණා තිබිම සම්බන්ධයෙන්ද දායල් නිලංග මන්ත්‍රිවරයා වෙත චෝදනා එල්ලවි තිබේ.