මේ හමුවේ අරමුණ පුල්ලේ පරපුර දේශපාලන වශයෙන් අඩපණ කිරිම සදහා අවසන් තුරුම්පු ගැන සැලැසුම් කිරිම සදහාය යන මතයක් මේ දිනවල මීගමුවේ දේශපාලන කවයන් අතරේ කථාබහට ලක්වෙමින් තිබේ.
කෙසේ වෙතත් ජේයරාජ්ප්රනාන්පුල්ලේ ඝාතනය සම්බන්ධයෙන්ද රාජපක්ෂ පවුලට ඇගිල්ල දිගුව තිබිම අද ප්රසිද්ධ රහසකි.
එහිම දේශපාලන දිගුවක් යැයි සැලකිය හැකි ලෙසින් මෙවර මැතිවරණයෙදි සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ මැතිණියය පරාජය කිරිම කිසියම් සැලැස්මක් දියත්ව තිබුණි.
තරු හෝටලයේ කථා බහ මේ ගැන දැයි තතු දන්නෝ විමසිලිමත්ව සිටිති.