පසුගිය දිනක පළාත් සභා අපේක්ෂක පෝල් පෙරේරා මහතාගේ දේශපාලන රැස්වීමක් මීගමුවේ පිහිටා ඇති ඔහුගේ සවුත් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වී ඇති අතර ඒ සදහා පා.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගී වී තිබේ. මේ සදහා මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහභාගී වී නොමැති අතර එක් මන්ත්‍රීවරයෙක් පමණ ක් සහභාගී වී ඇත.