නායකයන් ඉල්ලා අස්විම් ගැන හංසයාට කතිරය ගැසු සුළු ජාතිකයන් කනස්සල්ලෙන් !

0
110

sajithtහංස පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමගින් ඔහු එජාපේ නියෝජ්‍ය නායක කමින් ඉයත් වුනු අතර තවත් ඇමැතිවරුන් කිපදෙනෙකුම මේ වන විට සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.
සියළු අවධානම් මැද හංස පෙරමුණ දිනවිම සදහා වඩාත් උද්යෝගයෙන් ඡන්දය භාවිතා කළ උතුරේ සහ නැගෙහිරද ඇතුළු සුළු ජාතික කණ්ඩායම් හංස පෙරමුණේ නායකයන්ගේ ඉල්ලා අස්විම් පිළිබදව සිය කණස්සල්ල පළකර සිටිති.
මේ පිළිබදව මිපුරට අදහස් දක්වා සිටි උතුරේ මෙන්ම නැගෙනහිරද ඇතැම් කණ්ඩායම් විමසා සිටියේ ගෝඨාභයගේ ආධාරකරුවන් දැනටමත් ඇතැම් තැන්වල සුළු ජාතිකයන් වෙත විවිධ හිරහැර කිරිම් වලට සුදානමක් පවා තිබියදි මේ නායකයන්ගේ ඉවත්විම තේරුම්ගත නොහැකි බවය.