නාවික හමුදාපතිගේ ගෙවල් පාර හොරුන්ගේ ග්‍රහණයට..??

0
331

Katunayake -ශ්‍රි ලංකා නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතාගේ නිවස පිහිටා ඇති  කටුනායක ගමමැද පාරේ  නිවෙස් මංකොල්ලකෑම්  කිපයක්ම සිදුව ඇති බව වාර්ථාවේ.
මෙහිදි වාර්ථා වන එක් සිද්ධියකදි එකම නිවස සතියක් ඇතුලත අවස්ථා දෙකකදි මංකොල්ල කා ඇතැයි ප්‍රදේශවාසින් පවසති.
මෙම අනාරක්ෂිත තත්වය පිළිබදව අදාල සියළු බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව ප්‍රදේශවාසින් අදහසයි.
[highlight]S.A.C.Fernando[/highlight]

navy