නැති දෙයක් නැති ! හැමදේම ඇති ! චන්දනගෙ මාළු කඩේ.

0
373

IMG-20190927-WA0021

මීගමුව , සිරකඳවුර පාරේ අළුතින් ඇරඹූ චන්දනගෙ මාළු කඩේ ඔබට අවශ්‍ය අළුත්ම මාළු ලබාදීමට කටයුතු සකසා ඇත . මාළු පමණක් නොව කරවල, මස්, එලවළු ආදියද මෙහිදී ලබාගත හැක. චන්දනගේ අරමුණ මේ සියළු දෑ පිරිසිදුව පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු සැකසීමයි.

ඒනිසා නිසි ස්ථාන වලින් තම කඩේට අදාල දේ ලබාගැනීමට ඔහු උනන්දු වේ. මෙසේ සපයන මාළු අතර කෙටි කෑම වශයෙන් හඳුන්වනු ලබන කට්ලට් , රෝල්ස් වැනි කෑම සඳහා අවශ්‍ය වන මාළු පිරිසුදුවටත්, පහසුවටත් ලබාදීම මෙහි ඇති විශේෂත්වයයි.