නැවේ වන්දිය. ? ඇති හැකි අයට ලොකු හැන්දෙන් ? කලපු ධිවරයෝ විරෝධය පළකරති.

0
189

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානිය වෙනුවෙන් වන්දි බෙදීමේදී සුළු ධිවරයන් හා කලපු ධීවරයන් ඉන් ඉවත් කර හැන්ද ඇති අය බෙදාගැනීමේ ප්‍රයත්නයට එරෙහිව ධීවර විරෝධය කැපුන්ගොඩදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.



මිට පෙරද නැවේ වන්දිය බෙදා දිමේදි ඇති හැකි අය සුපිරි විදියට සිය කොටස වෙන්කර තිබුණි. වන්දි පිළිබද අදහස් ලබාදෙන පිරිස අතර මිගමුවේ කතෝලික පල්ලියේ කමිටුවවල ප්‍රබලයෙකුද සිටින බව ධිවරයෝ කියා සිටිති.

ඔහු අදහන්නේ කාගේ දෙවියන්වදැයි තමන් නොදන්නා බවද ඔවුන් කියා සිටිති..