නිගම්බු ලීග් අර්ධ අවසන් පූර්ව දෙවන තරගයෙන් නිගම්බු යූත් ජය ලබයි

0
59

නිගම්බු ලීග් පාපන්දු තරගාවලියේ  අර්ධ අවසන් පූර්ව දෙවන තරගය ඊයේ සවස 3.00ට ශාන්ත මරියා විදුහල් ක්‍රීඩාංගනයේදී   පැවැත්විණි. මෙම තරගය  නිගම්බු  යූත් ක්‍රීඩා සමාජය සහ නිගම්බු ඕවියෝ ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් දෙක අතර පැවැත්විණි. මෙම තරගයෙන් ගෝල තුනට දෙකක් ලෙස නිගම්බු  යූත්  කණ්ඩායම විසින් නිගම්බො ඕවියෝ කණ්ඩායම පරාජය කරවන ලදී.

footballජීසස් ඩෙනීසියස්