නිදහසයි, මරණය කැන්දු යුධ උපකරණයි අතර ඇති සම්බන්ධය කුමක්ද ?

0
65

Line_of_20090319_01නිදහසයි, ආයුධ පිරුණු යුද නැව් අතරයි තියෙන සම්බන්ධ ය මොකද්ද ?

මහ මිනීමරු රටක් මේක. එක එකා හාදු දී ගන්න ඕනෙ වචනයක් යට මුන් මිනී මරන ආයුධ වර්ණනා කරනවා. රෙද්දෙ ශ්‍රී ලංකා මාතා..

ජාතියේ ශිෂ්ණය.. තුක් විතරක්

(ශ්‍රිනාත් චතුරංගගේ මුහුණු පොතෙනි )

ගොඩබිමෙන් , මුහුදින් සහ අහසින් මිනිසුන් සමූහ ලෙස විනාශ කළ හැකි අවි ආයුධ , යානා සහ යාත්‍රා දැකීමෙන් …..
ඔබට සැබවින්ම නිදහසක් දැනෙනවා ද ?
ඔබ අභිමානයෙන් මුසපත්ව සිටින්නේ ද ?

(ජීවනි කාරියවසම්ගේ මුහුණුපොතෙනි )