“නිදහස් දිනය” උතුරට කළු දිනයක්

0
113

( 8.00am ) ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාවට කළු දිනයක් බව යාපනය ප්‍රකාශ කළේය. විශ්ව විද්‍යාල සිසුන් අද විරෝධතා දැක්වූහ.
මේ අතර කිලිනොච්චියේ කළු නිදහසේ විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව තිබුණි.FB IMG 1738716885711 FB IMG 1738716878048 FB IMG 1738716874994 FB IMG 1738716871682 FB IMG 1738716867132 FB IMG 1738716863441 FB IMG 1738716828352 FB IMG 1738716825655

දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,අතුරුදන් වුවන්ගේ පවුල් වල සමාජික සමාජිකාවන්,ඇතුළු විශාල පිරිසක් කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාවයක නියැලි සිටියහ.FB IMG 1738717669666 FB IMG 1738717655777 FB IMG 1738717651858 FB IMG 1738717647360 FB IMG 1738717577296 FB IMG 1738717558947 FB IMG 1738717567064

දෙමළ ජනයාට ශ්‍රී ලංකාවේ නිදහස් දිනය – පෙබරවාරි 4 දිනය- කළු දිනයක් බවට උතුරු-නැගෙනහිර අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන ⁣දේශපාලන හා සමාජ ක්‍රියාකාරින් කිලිනොච්චියේදී විරෝධතා පා ගමනක නිරත වූහ.

ඔවුන් බලකර සිටියේ යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් උවමනා බවයි.

📷 Kumanan Kana/කාර්තික් හම්සන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here