නිදහස් වෙළද කලාපයට ආහාර සැපයු ආයතනයකට සීල් තබයි?

0
76

පසුගිය දිනවල නෙස්ට් ආයතනයේ කම්කරු ස්ත්‍රින් ලෙඩකරමින් එක් සේවිකාවක් මරුමුවට පත්වන්නට තරම් තුඩු දුන් ආහාර විෂවිම පිළිබදව කඩිමින් ක්‍රියාත්මකව ඇති මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මුන්නක්කරයේ පිහිටි  ආහාර සැපයුම් ආයතනයේ ආහාර සැපයුම නවතා ලිමට නියෝගදි  ඇත.
මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශන කටයුතු සහ අදාල වාර්ථා ලැබෙන තුරු නිදහස් වෙළඳ කලාපයට ආහාර සැපයිම නවතා ඇත.phi 1