නිදහසේ වේදිකාව විසින් හලාවතදි ඝාතනයට ලක්වු ඇන්ටනි ප්රනාන්දු සමරමින් සංවිධානය කර තිබුණු සාමකාමි උද්ඝෝෂණය පැවැත්විමට ඉඩ නොදි උසාවියෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණි. මේ අනුව උද්ඝෝෂකයන් මේ වාරණය මගහැර යමින් හලාවත නගර සිමාවෙන් පිටතට ගොස් සිය විරෝධතාවය කොළඹ හලාවත මාර්ගය අසලදි සංවිධානය කර තිබුණි.