මේ සියළු දෙනාම ලංසා කියන කථාවේ එක් පොදුකරුණක් තිබේ.
එනම් ලංසා පැමිණියේ සිය සහෝදරයා වන දායන් ලංසාව ගොඩදැමිමට බවය.
ලංසා ඇත්තට පොහොට්ටුවට ආදරේ නම් ඔහු පැමිණිය යුතුව තිබුනේ අනුරුද්ධ ඉන්දිලා පැමිණි කාලයේදිම බවයි මේ අය බහුතරයක් සිය විවේචනයේදි කියා තිබුණි.
අඩුම තරමින් නිමල් ලංසා තවමත් සිටින්නේ ශ්රිලනිපයේ බවද ඔවුහු පෙන්වා දි ඇත.
දායන් ලංසාට කිසිසේත්ම වැල්ලවිදිය ජයගැනිමට නොහැකි බවත් ලංසා පවුලට මීගමුවේ අති විරෝධය පොහොට්ටුවේ පසුබෑමට ප්රබලතම සාධකය යැයිද මේ අය අතර දැන් කථාබහට ලක්වෙමින් තිබේ.
මේ සි්යළු විග්රහයන් මේ වන විට හිටපු මහඇමති ප්රසන්න රණතුංග දක්වාද ගොස් තිබේ.
මීගමුව පොහොට්ටුවේ බන්දුල නාඔටුන්න ඇතුළු පිරිසක් ඉදිරියේදි නිමලං ලංසාට එරෙහිව ප්රබල මැදිහත්විමට දැන් සුදානම් වෙමින් ඇති බවද සැලය.