නිමල් ලංසාගේ රාජ්‍ය දේපල අවභාවිතය ගැන නිළධාරින් හෙළිකරලා! රොයිස් කියයි

0
114

1ඇමති නිමලං ලංසා විසින් රාජපක්ෂ පාලනය තුල රාජ්‍ය දේපල අවභාවිතාව ගැන චෝදනා රැසක් එල්ලවි තිබෙන දේශපාලකයන් අතරින් ප්‍රධානියෙකි.
ඒ සිය පියා ඇතුළු හිතවතුන් වෙත රාජ්‍ය දේපල අයථා ලෙසින් පරිහරණය කිරිමට ඉඩ ලබාදි ඇති නිසාය.
මේ එක ප්‍රබල වංචාවක් ගැන හිටපු පළාත් සංවාරක ඇමති නිමල් ලංසාගේ නිළධාරින් විසින්ම හෙළිකර ඇතියි මීගමුව එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් හෙළිකර ඇත.
ඔහු මේ බව කියා සිටියේ ඔහුගේ මීගමුව කාර්යාලයේ පැවැති විශේෂ පුවත් පත් සාකච්ජාවකට එක්වෙමිනි.
පහතින් විඩියෝ එහි විඩියෝව දැක්වේ.