නිමල් ලංසාගේ රැස්විම් භුමියේ වැඩට නගර සභා කම්කරුවන් යොදවලා?

0
97

IMG-20200704-WA0012IMG-20200704-WA0013නිමල් ලංසා විසින් මහජන දේපල අවභාවිතා කරන අන්දම ගැන පැමිණිලි රැසකි.එහෙත් නාගරික කොමසාරිස්වරිය මෙන්ම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්නද ඉන්නේ මරනින්දකය.පසුගිය දිනවල  නිමල් ලංසා විසින් පවත්වනු ලැබු සෑම රැස්විමකට පෙර අදාල භුමිය පිරිසිදු කොට පුටු ඇදිමෙි සිට අනෙකුත් කටයුතු වලටද යොදාගත්තේ නගර සභාවේ කම්කරුවන්ය.ඒ ගැනජායාරූප සාක්ෂද එමටය.එහෙත් මැතිවරණ නිරික්ෂණ සංවිධානයවලට පවා ලංසාගේ මේ මහජන දේපල අවභාවිතය  නවත්වා ගැනිමට නොහැකි වි ඇත.