නිමල් ලංසාගේ ශේෂ පත්‍රය……

0
136

ඇමති නිමල් ලංසා පිළිබදව අප විසින් වසර 2009 ජනවාරි මස මීපුර පුවත් පතේ පළකරන ලද ලිපියකි.මෙ ලිපිය පළකිරිම නිසා ප්‍රසිද්ධ මරණ තර්ජනවලට මුහුණ දිමටද අපට එදා සිදුවිය.
අද පුළුල් වශයෙන් මීගමුවේත් රට පුරාත් සංවාදයකට ලක්වෙමින් ඇත්තේ අප මීට වසර 5 කට පමණ කරන ලද හෙළිදරව් කිරිම් තවත් බරපතල වි ඇති අන්දම ගැනය.
අප එදා ඇත්තටම පළ කරන ලද්දේ එදා  නිමල් ලංසාගේ ශේෂ පත්‍රයයි.
දැන් මාධ්‍යයන්හි සංවාදයට ලක්වෙමින් ඇත්තේ එහිම දිගුවකි.
lansa balance sheet