නිමල් ලංසාගේ සෑබෑ අයිතිකරුවා අද මීගමුවට !

0
175

Bribe-for-Passport-Police-Verification-1024x682සෙරෙප්පු පැලද නගර සභාවට පාපැදියකින් ගිය නිමල් ලංසාව ප්‍රකෝටිපතියෙකු කළ ලංකාවේ කොමිස් දේශපාලනයේ ගෝඩ් පාදර්  අද දින මිගමුවට පැමිණිමට නියමිතය.
ලංසාගේ සෑබෑ හිමිකරුවා වන්නේද ඔහුය.
ලංකාවේ අංක එකේ කොමිස් එජන්තයා වු ඔහු ගේ විශ්වාසවන්තම බඩියා වුයේ නිමල් ලංසාය.
ලංකා දේශපාලන ඉතිහාසය තුල ජාවාරම්කාර කොමිස් දේශපාලනයේ ප්‍රමුඛතම සුසංයෝගය විය හැක්කේ යුගලයම විය හැක.
කෝටි ගණනින් සල්ලි විසිකළද පරදවන්නට බැරි වු මිගමුව යළිත් කොමිස් පවුලක අනසකට ගැනිම සදහා මේ සුසංයෝගය විසින් මිගමුවේ එක ඡන්දයක් රු 10000ක් හෝ ඊට වැඩිගාණක් හෝ ගෙවා මිලදි ගැනිමට අද දිනයේ කතාබස් කරගනු ඇත.

මිගමුවේ මහනගර සභා මැතිවරණය යනු කළු සල්ලිකාර පවුලකට එරෙහිව මිගමුවේ ජනයාගේ සටනකි.
එය ඡන්ද සල්ලිවලට ගෙන පරාජය කළ නොහැක්කකි.
මිගමුව අළුතින් ගොඩනැගිය යුතුව ඇත.
පවුලක් විසින් සිය උවමනාවන් වෙනුවෙන් දශකයකට වැඩි කාලයක් ග්‍රහණයට ගෙන තිබුණ නගර පාලනය එළබෙන පෙබරවාරි 10න් පසු යළිත් මිගමුවේ බදුගෙවන ජනයාගේ පාලනයට නතු වනු ඇත.

.