මේ පිරිස අතර වත්තල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරුන්ද සිටින බව සැලය.
පසුගිය දා නිමල් ලංසා විසින් වත්තල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරුන් විශේෂ රැස්විමකට කැදවා තිබුණද එය සාර්ථක වි නොමැත.
එපමණක් නොව වත්තල ජේෂ්ඨ දේශපාලන නායකයන්ගේ විරෝධයද මෙහිදි නිමල් ලංසා වෙත එල්ල වි තිබේ.
වත්තල රැස්විම අසාර්ථක විම නිසා වත්තල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරුන් මිගමුවට කැදවිමට නිමල් ලංසා ගත් උත්සාහයටද යහපත් ප්‍රතිචාර ලැබි නැත.
වත්තල ප්‍රදේශයේ පොහොට්ටුවේ ජේෂ්ඨයන් ලෙස නීල් රූපසිංහ මහතා හා හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නද වෙයි .
මේ අය දැනටමත් ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරින් ප්‍රසාදයට ලක්ව ඇති දේශපාලන ජේෂ්ඨයෝ වෙති.