නිමල් ලංසා මීගමුව අතහරි?

0
50

MF3-1122ඇමති නිමල් ලංසාගේ අධාරකරුවන්ගේ සියළු සිහින බිද දමමින් ඇමති නිමල් ලංසා මිගමුවේ ආසන සංවිධායකධුරය පිලිබදව බලාපොරොත්තු අතහරින්නට තිරණය කර ඇතැයි වාර්ථා වේ.
මේ අනුව ඔහු වෙත වත්තල ආසනය පැවරෙනු ඇත.
මීට වසර කිපයකට ඉහතදි ඇමති නිමල් ලංසාගේ නිවස විශේෂ කාර්යබලකාය විසින් වැටලු සමයේ බොහො දෙනා කිවේ ජනාධිපතිගේ විදේස් සංචාරයෙන් පසු මීගමුවෙ ආසන සංවිධායකධුරය නිමල් ලංසා වෙත ලබාදෙන බවය.