‘නිම්නයක හුදෙකලාව‘ මැයි 19දා සිට

0
316

hudekalawa-2බුඩී කීර්තිසේනගේ අලුත්ම චිත්‍රපටය ‘නිම්නයක හුදෙකලාව‘ මැයි 19දා සිට කොළම රීගල් -කොල්ලුපිටිය -ලිබර්ටි ලියිට් -මහරගම ඇමටි ලයිට්-  බොරැල්ල ලිඩෝ ඇතුළු සිනමාශාලා රැසක තිරගතවෙයි

සෞම්‍ය ලියනගේ-සංගීතා වීරරත්න-රවීන්ද්‍ර රන්දෙනිය -විමුක්ති ජයසුන්දර-සමනලී ෆොන්සේකා-පාලිත  සිල්වා ජයලාල් රෝහණ- ලක්ෂ්මන් මෙන්ඩිස්- සචිනි අයේන්ද්‍රා ඇතුළු නළි නිළියන් චරිත නිරූපණය කරති.

‘නිම්නයක හුදෙකලාව‘  රූපයට නැගුනේ චන්න දේශප්‍රිය ගෙනි. සංගීතය ලක්ෂ්මන්ජෝශප් ද සේරම් ගෙනි. කලා අධ්‍යක්ෂණය චන්ද්‍ර ගුප්ත තේනුවරගෙනි.
උපුටා ගැනීම 
 / http://www.lankalivestar.com/