නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සුභාශීංසන

0
291

මීගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේදී ඊයේ  විශේෂ උත්සවයක් පැවැත්විණී.  කලින් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන බී.සී.සී ප්‍රනාන්දු මහතා මීගමුව කලාප අධ්‍යාපන  කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්වීමත් සමග ඔහු වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූණි. මීගමුව කොට්ඨාශයේ ගුරු උපදේශකවරුන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට  මීගමුව කලාපයේ අධ්‍යක්ෂකවරයා වන කේ.ඒ.සී ප්‍රනාන්දු මහතා ඇතුළු  කලාපයේ ගුරුවරුන්ද සහභාගී වූහ.ම මෙම අවස්ථාවේදී නිව්ස්ටඩ් විද්‍යාලයේ  ශීෂ්‍යාවන් විසින්  අධ්‍යාන කොට්ඨාශ පිළිබදව තේමා ගීතයක් ගායනා කරන ලදී.

 


DSC04896

Negombo Division Director(1)
chamindaDSC04898
Teacher Advisor
Marikkar