නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසාට නිළ වාහන දෙකක් ?

0
42

cabමීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් නිලවාහන දෙකක් දැනට තමන්ගේ ප්‍රයෝජනය සදහා යොදාගෙන ඇතැයි වාර්ථා වේ.ඒ ඔහු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස සිය නිළ රථයත් එමෙන්ම නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ පුද්ගලික ලේකම් ලෙසින් තවත් වාහනයක් භාවිතා කිරිමත්ය.
මහදවල් සිදුවෙන මේ වංචාව ගැන රජයේ බලධාරින් නිහඩ ඇයිද යන්න මහජනයා ප්‍රශ්ණ කරති.