විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යයන් ආර්ථිකමය මුහුණුවරකින් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත්, ඒ සඳහා විදෙස් තානාපතිවරුන් සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යා හැකි ආකාරයකට අමාත්‍යංශය ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවේ පසුගිය දා ප්‍රකාශ කළේය.