එහිදි කැපි පෙනෙන කරුණක්ව තිබුනේ මුදල් පිළිබදව සිදුවිම්ය.
දැන් යළිත් පුවත් අතර පැමිණ තිබෙන්නේද මුදල් පිළිබදවය.මෙහිදි චෝදනා එල්ලව ඇත්තේ පාසැලට සමිපයේ ඇති ඇතැම් දරුවන්ට පාසැලට ඇතුළුවිමට ඉඩ නොලැබි තිබියදි පෙරියමුල්ල වැනි ප්රදේශවල දරුවන්ට නිව්ස්ටඩ් බාලිකාවට ඇතුළුවිමට ඉඩලැබි ඇති බවකි.
හේතුව මුදල් හැර අන් කවරක්දැයි තතු දන්නෝ අසති.