මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ පසුගිය කාලය තුල පැවති ගැටළු ගණනාවක් මුල්කර ගනිමින් එහි පාසැල් සංවර්ධන සමිතිය පාසැලේ විදුහල්පතිණිය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.එහි චෝදනා රැසක් අන්තර්ගතය.
ටෙනිස් පිටියක් ඉදිකිරිම සදහා වෙන් කර ඇති ඉඩක පාසැලේ ගුරුවරයෙකු වෙනුවෙන් පුද්ගලික රථගාලක් තනාගැනිමට ඉඩසලසා දිම පිළිබදව ද පාසැල් සංවර්ධන සමිතිය සිය විරෝධය පළකර තිබේ.