නිව්ස්ටඩ් බාලිකාවේ සුනඛයෙක් සිසුවියන් සපා කයි

0
53

අද පෙරවරුවේ  මීගමුව නිව්ස්ටඩ් බාලිකාවේ දී  පාසල් වේලාව තුළ  සිසුවියන් 04 දෙනෙකුව සුනඛයෙක් සපා කා ඇති බව වාර්තාවේ.  අනතුරුව ඔවුන්ව රෝහල් ගතකර ඇත.  මෙම සිදුවීමෙන් පසු මීගමුව එම්.ඔ.එච් කාර්යාලයෙන් පාසලට  පැමිණ  පාසලේ සිටි සුනඛයන් 06 දෙනෙකුට බෙහෙත් විද ඇති අතර සිසුවියන් සපා කෑ   සුනඛයාව  සොයා ගැනීමට නොහැකි වී තිබේ.  රෝහල්ගතවූ සිසුවියන් බෙහෙත් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත බව  ද වාර්තා වේ.dd