නිව්ස්ටඩ් බාලිකා විදුහලේ පැවති බාලදක්ෂිකා සැණකෙළිය( ඡායා )

0
431

ශ්‍රිලංකාවේ පැරණිමතම බාලිකා පාසැල වු නිව්ස්ටඩ් බාලිකා විදුලහල සිය වසර 200 සමරමින් සතියක් පුරා දිවෙන ක්‍රියාකාරම් රැසක් සංවිධානය කොට තිබේ.
මෙහි තවත් චමත්කාරජනක වැඩසටහනක් වි තිබුනේ ඊයේ පැවැති බාලදක්ෂිකා සැණකෙලියයි.
මෙහි විවිධ අවස්ථා අපගේ පුරවැසි මාධ්‍යකරු වු සුජායිල් මුනියර් ජංගම දුරකථන කැමරා කාචයේ සටහන්ව තිබුනේ මෙලෙසිනුයි.
tmp_11590-IMG_20161026_0746041306475941
ඡායා- සුජායිල් මුනියර්