නිෂාන් ප්‍රනාන්දුපුල්ලේට කටානේ විශාල ජනප්‍රසාදයක්

0
137
 nishan 206nishan 203
 
පසුගිය දින කිහිපය තුල මුලු රටටම බලපෑ ආපදා තත්වයෙන් කටානේ අසරන වුනු ජනතාවට එක්සත්ජාතික පක්ෂ තරැණ වෘතීයව්දීන්ගේ සන්ගමේ උප සභාපති සහ ගරු හරීන් ප්‍රනාන්දු ඇමතිතුමන්ගේ පුද්ගලික ලේකම් නිෂාන්ප්‍රනාන්දුපුල්ලේ විශාල පිලිසරනක් වූ බව ප්‍රදේෂවාසින් පවසයි.
ආපදාවට ලක් ඇතැම් ප්‍රදේෂවල ජනතාවට පක්ෂභෙද සහ පුද්ගලික හේතු මත සහන නොලැබුනු අවස්ථා වල මෙතුමා ඉදිරිපත්වෙමින සැමටපෙර මනුෂ්සත්වය යන්න සනාත කරමින් ආපදාවට ලක් සියලු ජානතාවට එකසේ තම පුද්ගලික දණ පරිත්‍යාගයෙන් සහන ලබා දුනි.nishan 200nishan 201
එමෙන්ම ජල ගැලීම් වලින් අඩාල වුනු පාසල් දරැ දැරියන්ගේ අද්‍යාපනය කටයුතු නැවත නංවාලමින් ප්‍රදේෂයේ පාසල්වලට ගොස් එම අඩුපාඩු සොයාබලා ඒවාට විසදුම් ලෙස පාසල් නිල ඇදුම්, අභය්‍යාස පොත් කට්ටල, පාසල් බෑගයන් සහ පාසල් පාවහන් ලබ දෙමින් විශාල සේවාවක් සිදුකරමින් සිටී
ඡායාරූප /සටහන විශ්ව